ජීවිතේ හරිම පුදුමාකාරයි. එක් කණ්ඩායමක් ජීවිතේ හරියටම විඳිනව. තවත් කණ්ඩායමක් ජීවිතේ විඳින්න උත්සාහ ගන්නව. තවත් සමහරු ජීවිතේ කුමක්ද කියල සොයනව. මේ සියල්ලටම නැතුව වෙන දෙයක් වෙන්න කියල සාමාන්‍ය විදියට ජීවත් වෙන අයත් ඉන්නව.
ඉතින් අපි කුමක්ද කරන්නේ ? අපිට ජීවිතේ තෝරගන්න ගොඩාක් අවස්තා එන්නේ නැහැ. අපිට ලැබෙන අවස්ථා අපි හඳුනා ගන්න අවශ්‍යයි.
අපි ජීවිතේ හරි හැටි හඳුනා ගමු.
ඉතින් අපි කුමක්ද කරන්නේ ? අපිට ජීවිතේ තෝරගන්න ගොඩාක් අවස්තා එන්නේ නැහැ. අපිට ලැබෙන අවස්ථා අපි හඳුනා ගන්න අවශ්‍යයි.
අපි ජීවිතේ හරි හැටි හඳුනා ගමු.
Comments
Post a Comment